දේශීය පුවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළුකර ගන්නා සියලුම සිසුන්ට මානසික වෛද්‍ය පරීක්ෂණයක් 3 months ago Editor3 පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා ඇතුළුකර ගන්නා සියලුම සිසුන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා ඇතුළුකර ගන්නා සියලුම සිසුන් කායික හා මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට තීරණය කළ බවට උප කුලපති මහාචාර්ය එම් ඩී ලමාවංශ මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉදිරි දැක්ම පිළිබද මාධ්‍ය හමුවක් පසුගියදා විශ්වවිද්‍යාල සනාථන මණ්ඩලයේ දී පැවැත්වූ අවස්ථාවේ දී ප්‍රකාශකර ඇත. Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Tags: කායික හා මානසික වෛද්‍ය පරීක්ෂණය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මානසික වෛද්‍ය පරීක්ෂණය Continue Reading Previous විදුලි සංදේශ නියාමන කොමිසමට ජංගම දුරකතන අස්ථානගත වීම් ගැන පැමිණිලි 134,451ක්Next 2022දී පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සැක සාම්පලවලින් 7%ක විස මත්ද්‍රව්‍ය බිඳක් හෝ ගෑවී නෑ More Stories දේශීය පුවත් ව්‍යාපාරික ලිට්රෝ ගෑස් සමාගම සිය මිල ගණන් පහත දමයි 6 hours ago Editor3 දේශීය පුවත් යුද හමුදාව ප්‍රථම වරට ඩ්‍රෝන යානාවලින් කෘමි සහ වල්නාශක යොදයි 6 hours ago Editor3 දේශීය පුවත් ඇවන්ගාඩ් එකට දීපු ගිනි අවි 103ක් පතරොම් 28,000ක් අතුරුදන් – ජාතික විගණන කාර්යාලය 6 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ