ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් දරුවන්ට ආරක්‍ෂිත මධ්‍යස්ථානයක්

ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් දරුවන්ට ආරක්‍ෂිත මධ්‍යස්ථානයක්

ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් දරුවන්ට ආරක්‍ෂිත මධ්‍යස්ථානයක්

අලුත උපන් දරුවන් ඇති දැඩි කිරීමට නොහැකි නම් රැකබලාගැනීම සඳහා වූ දරුවන්ට ආරක්‍ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරීම සඳහා කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

අදාළ මධ්‍යස්ථානය හරහා අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහා කටයුතු සකස්කරන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි

අදාළ මධ්‍යස්ථානය කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *