පළාත් පාලන මැතිවරණය නොපමාව පවත්වන්න – බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයෙන් ජනපතිට ලිපියක්

පළාත් පාලන මැතිවරණය නොපමාව පවත්වන්න - බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයෙන් ජනපතිට ලිපියක්
රටේත් රාජ්‍යතාන්ත්‍රෙය්ත් නිරවුල් පැවැත්ම සදහා පළාත් පාලන මැතිවරණය නොපමාව පවත්වන්නැයි බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් සදහන් කරයි.
ඡන්දයක් නොපැවැත්වීම නීති විරෝධී සහ ව්‍යවස්ථා නිරෝධී මන අතර මුදල් නොමැතිකම නිසා මැතවරණය නොපවත්වන බවට රජය කරන තර්කය පිළිගත නොහැකි බවද එම ලිපියේ සදහන්වේ.
අමාත්‍යධූර සංඛ්‍යාව 15 කට සීමාකර රාජ්‍ය උත්සව නවත්වා සුඛෝපභෝගී භාණ්ඩ ආනයන නතර කර සහ අමාත්‍යාංශවල අත්‍යවශ්‍ය නොවන වියදම් නතර කර මැතිවරණයට අවශ්‍ය මුදල් සපයා ගත හැකි බවද එම ලිපියේ සදහන් වේ.