පෞද්ගලික ආරක්ෂක ආයතන ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළට

පෞද්ගලික ආරක්ෂක ආයතන ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළට
පෞද්ගලික ආරක්ෂක ආයතන මුල්වරට ලියාපදිංචි කිරීමේ ගාස්තුව ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඒ අනුව මුල්වරට ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 15,000 සිට රුපියල් 50,000 දක්වාත්, ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 10,000 සිට රුපියල් 25,000 දක්වාත් ඉහළ දමා ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.