Month: February 2023

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ගෙවීමට ඇති රුපියල් බිලියන 6.4ක් මෙතෙක් ලැබී නෑ

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා මෙම මාසයේදී රුපියල් බිලියන 20.2ක මුදලක් අවශ්‍ය බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි. එහි සභාපති...

මුදල් අමාත්‍යාංශයට මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් ලිපියක්

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිදහස් කරන්නැයි ඉල්ලමින්, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත ලිපියක්...

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට දඩයක්

සංචාරක ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට තරග ගාස්තුවෙන් 25%ක දඩයක්...