මරණ දඬුවම ගැන ජනපතිගේ මතය නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි
බන්ධනාගාරවල මරණ දණ්ඩනය හිමි වූ 817ක්
දිවයිනේ කුමන අධිකරණයකි හෝ යම් පුද්ලයකු එල්ලා මැරීමට ලබා දෙන නියෝගයක් තමන් කිසිවිටකත් ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් වෙත දැනුම් දී ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මෙරිල් ප්‍රල්ලේ මහතා මෙම දැනුම්දීම සිදු කළේ හිටපු මෛත්‍රිපාල සිරිසේන මහතා මරණ දඬුවමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.




