අය වැයෙන් වෙන්කළ මුදල් මැතිවරණ කොමිසම වෙත නිකුත් නොකිරීමට එරෙහිව පෙත්සමක්

මුදල්අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පෙත්සමක්

මුදල්අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අය වැය තුළින් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත නිකුත් නොකිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින්.

අදාළ තීරණය තුළින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට එලෙස මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවයි වාර්තා වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *