14වන දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට

14වන දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට

14වන දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට

දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට ලබා දී තිබෙනවා.

14වන වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය ජුනි 30 සිට ජූලි 3 දක්වා පැවැත්වෙන අතර, සත්කාරකත්වය සඳහා ශ්‍රී ලංකාවද එයට ලංසු තබා තිබුණා.

පසුගිය මාසයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) අත්හිටුවනු ලැබීම හේතුවෙන් නේපාලය ද මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය දැක්වීමට කැමැත්ත පළ කළා.

කෙසේ නමුත් ඉන්දියාවට තරගාවලිය පිරිනමනු ලැබුවේ එහි ඇති වඩා හොඳ පහසුකම් නිසාවෙන් බවයි වාර්තා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *