උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් සඳහා අධිපෝෂ්‍යදායී ආහාර පැකේජයක්

උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් සඳහා අධිපෝෂ්‍යදායී ආහාර පැකේජයක්

උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් සඳහා අධිපෝෂ්‍යදායී ආහාර පැකේජයක්

උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් සඳහා අධිපෝෂ්‍යදායී ආහාර පැකේජයක් ලෝක ළමා අරමුදලේ ආධාර ඇතිව ලබා දීම ආරම්භ කළ බවට, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසයි.

මේ වනවිට මෙරට උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් 20,000ක් පමණ හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව ප්‍රාදේශීය රෝහල්වල වෛද්‍යවරුන් ප්‍රමුඛ කණ්ඩායමක් මගින් ළමයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම අධිපෝෂ්‍යදායී ආහාර පැකේජය ලබා දෙනු ඇත.

එම දරුවන් පිළිබඳ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් විශේෂ අධීක්ෂණයකට යොමු කරන බවද පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *