ක්රීඩා දේශීය පුවත් ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස සුසන්තිකා පත්කරයි 2 months ago Editor3 ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස සුසන්තිකා ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පත්කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි. ශ්රී ලංකා කාන්තා ක්රිකට් ප්රවර්ධනය සඳහා ඇය එම තනතුරට පත්කළ බවත් ඇය එම තනතුරේ (1)වැනි දා සිට ක්රියාත්මක වන බවත් ක්රිකට් ආයතනය පවසයි. Editor3 See author's posts Tags: උපදේශකවරිය, ශ්රී ලංකා ක්රිකට් ආයතනය, ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම, සුසන්තිකා ජයසිංහ Continue Reading Previous 75 වන නිදහස් දිනය වෙනුවෙන් මුද්දර දැක්මක් තැපැල් මූලස්ථාන පරිශ්රයේ දීNext ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කරයි More Stories දේශීය පුවත් කොහිල පරිභෝජනය 40%කින් ඉහළ යද්දී කොළ සහිත එලවළු පරිභෝජනය 10%කින් පහළට 19 hours ago Editor3 දේශීය පුවත් අධික මුදලකට ඉන්දියන් වීසා නිකුත් කළ සංවිධානාත්මක ජාලයක මහ මොළකරු අත්අඩංගුවට 19 hours ago Editor3 දේශීය පුවත් රාජ්ය සේවකයන් විශ්රාම ගැන්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය රාජ්ය සේවා කොමිසම සතුයි 19 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ