ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස සුසන්තිකා පත්කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස සුසන්තිකා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස සුසන්තිකා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා ඇය එම තනතුරට පත්කළ බවත් ඇය එම තනතුරේ (1)වැනි දා සිට ක්‍රියාත්මක වන බවත් ක්‍රිකට් ආයතනය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed