ශ්‍රී ලංකාව ප්‍රථමවරට ටින්මාළුවලින් ස්වයං පෝෂිත වී ඇත – ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමය

0
වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි

වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි

රටට අවශ්‍ය ටින්මාළු මෙරට නිෂ්පාදනය කරන බවත්, ශ්‍රී ලංකාව ප්‍රථමවරට ටින්මාළුවලින් ස්වයං පෝෂිත වී ඇති බවත් ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ටෙස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රීලංකාවට දිනකට අවශ්‍ය මාළු ටින් ප්‍රමාණය ලක්ෂ දෙක හමාරක් පමණ නමුත් මේ වන විට දිිනකට දේශීය කර්මාන්ත ශාලාවලින් මාළු ටින් ලක්ෂ තුන ඉක්මවා නිෂ්පාදනය කරන බවද ප්‍රනාන්දු මහතා පවසයි.

ටින්මාළු නිෂ්පාදනයෙන් ශ්‍රී ලංකාව ස්වයං පෝෂිත හෙයින් මේ වන විට ටින්මාළු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයිද ඔහු සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *