රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවයි

පාසල්වල අතිරික්ත ගුරුවරුන් පිළිබඳ වාර්තා ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නියෝගයක්
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
ඒ අනුව (27) දින සිට ලබන මස 10 වනදා දක්වා මේ සඳහා අයදුම් කළ හැක.
මේ සඳහා ඉල්ලුම් කරන අයදුම්කරුවන් applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස ඊට අදාළ විභාගය සඳහා අයදුම් කිරීම සිදු කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.