රබර් ෂිට් මිලදී ගැනීම නැවත සීමා කර ඇත – රබර් දෙපාර්තමේන්තුව

රබර් ෂිට් මිලදී ගැනීම නැවත සීමා කර ඇත - රබර් දෙපාර්තමේන්තුව

රබර් ෂිට් මිලදී ගැනීම නැවත සීමා කර ඇත - රබර් දෙපාර්තමේන්තුව

අපනයනික රබර් ෂිට් සීමා වීම හේතුවෙන් රබර් ෂිට් මිලදී ගැනීම නැවත සීමා කර ඇති බවට, රබර් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුසන්ත සිරිවර්ධන මහතා සඳහන් කරයි.

ආර්ථික අර්බුදය හා දේශීය ටයර් නිෂ්පාදනය සීමා වීම තුළින් මෙම අර්බුදය උග්‍ර වි ඇති බවට ඔහු සඳහන් කරයි.

තවදුරටත් ඔහු පෙන්වා දුන්නේ, ලෝක වෙළෙඳපොළේ රබර් මිල වැඩි වීම මත ඉදිරියේදී රබර් මිල ඉහළ යා හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *