වටිනාකම කෝටි 200ක් පමණ බවට තක්සේරු කළ kg 510කින් යුත් මැණික් පොකුර නැවත ශ්‍රී ලංකාවට

0
වටිනාකම කෝටි 200ක් පමණ බවට තක්සේරු කළ kg 510කින් යුත් මැණික් පොකුර නැවත ශ්‍රී ලංකාවට

වටිනාකම කෝටි 200ක් පමණ බවට තක්සේරු කළ kg 510කින් යුත් මැණික් පොකුර නැවත ශ්‍රී ලංකාවට

කහවත්ත ප්‍රදේශයෙන් පසුගිය වසරේ පෙබරවාරි මස හමුවූ කිලෝග්‍රෑම් 510 කින් යුත් ‘නිල් ආරනූල් කොරන්ඩම් ස්පිටික’ වර්ගයේ ස්වාභාවික මැණික් පොකුර රටවල් ගණනාවකට ගෙන යෑමෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.

ලොව විශාලතම මැණික් පොකුර ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසූ මෙම මැණික මේ වන විට කටුනායක ගුවන්තොටුපලේ තිබෙන බව වාර්තා වේ.

මෙම මැණික් පොකුර ස්විස්ටර්ලන්තයේ ‘ගබ්ලින් ජෙම් ලැබ්’ නැමැති විද්‍යාගාරයේ කළ පරීක්ෂණවලින් අවම වටිනාකම රුපියල් මිලියන 2000ක් හෙවත් කෝටි 200ක් පමණ බවට තක්සේරු කර ඇති බවත් ස්වර්ණාභරණ අධිකාරිය එවකට පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com