මූලික පිරිවෙන් විභාගයේ නැවත සමීක්‍ෂණ අයදුම්පත් (online) ක්‍රමයට පමණයි

0
පාසල් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන තිබී හඳුනාගතහොත් විදුහල්පතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

පාසල් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන තිබී හඳුනාගතහොත් විදුහල්පතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

මූලික පිරිවෙන් අවසාන විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්‍ෂණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උක්ත විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය කිරීම සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවනු ලබන බවයි එමගින් දැනුම් දී ඇත්තේ.

WWW.doenets.lk වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අයැදුම් කළ හැකි වන අතර අයැදුම් පත්‍ර භාරගැනීම අවසන් වන්නේ පෙබරවාරී 15 වැනිදායි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com