සුදු සීනි යැයි ආනයනය කළ රතු සීනි මෙට්‍රික්ටොන් 600ක් රේගු භාරයට

0
සුදු සීනි යැයි ආනයනය කළ රතු සීනි මෙට්‍රික්ටොන් 600ක් රේගු භාරයට

සුදු සීනි යැයි ආනයනය කළ රතු සීනි මෙට්‍රික්ටොන් 600ක් රේගු භාරයට

සුදු සීනි යැයි රේගුවට ප්‍රකාශ කරමින් ඉන්දියාවෙන් ආනයනය කළ රතු සීනි මෙට්‍රික්ටොන් 600ක් පෑලියගොඩ පිහිටි රේගුව ගබඩාවේදී (06) භාරයට ගැනීමට රේගු නිලධාරීහූ සමත් වූහ.

සුදු සීනි මෙටි්‍රක්ටොන් 1200ක් ආනයන කරන්නේ යැයි රේගුව නොමඟ යවමින් මෙම රතු සීනි මෙට්‍රික්ටොන් 600 ආනයන කර ඇති බවත් රතු සීනි ආනයනය සීමාකර ඇති බවත් රේගුව වැඩි දුරටත් කීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම ගබඩාවේදී (06) පස්වරුවේ එම සීනි තොගය පරීක්‍ෂා කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com