දේශීය පුවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරයි Editor3 January 6, 2023 0 ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලී අනුපාතික ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එම බදු මුදල අය කළ හොත් ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ සළකා බලා එම තිරණය ගත් බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පොල්ගෙඩි 700ක් සොරකම් කළ කල්ලියක් අත්අඩංගුවටNext රත්‍රං ආභරණ ආනයනය කිරීම සීමා කරමින් විශේෂ ගැසට් පත්‍රයක් More Stories දේශීය පුවත් පාරිසරික නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවලින් බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 600කට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත.. Editor Eleven December 11, 2025 0 දේශීය පුවත් ග්‍රික බැදුම්කර අලාභය ගෙවීමේ, කොන්දේසියට යටත්ව කබ්රාල්ට එරෙහි අධිචෝදනාව අල්ලස් කොමිසම ඉල්ලා අස්කර ගනී. Editor Eleven December 11, 2025 0 දේශීය පුවත් පාරිසරික NBRO මඟින් නිකුත් කරන පූර්ව අනතුරු ඇඟවීම් ගැන දැනුම්දීමක් Editor Eleven December 11, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ