දේශීය පුවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරයි Editor3 January 6, 2023 0 ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලී අනුපාතික ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්‍ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එම බදු මුදල අය කළ හොත් ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ සළකා බලා එම තිරණය ගත් බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පොල්ගෙඩි 700ක් සොරකම් කළ කල්ලියක් අත්අඩංගුවටNext රත්‍රං ආභරණ ආනයනය කිරීම සීමා කරමින් විශේෂ ගැසට් පත්‍රයක් More Stories දේශීය පුවත් සහස්යා ආයෝජන සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය Editor3 December 30, 2025 0 දේශීය පුවත් වතු ආශ්‍රිතව පාසල්වල ගුරු නිවාස 14 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය Editor3 December 30, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය පිහිටුවීමට අනුමැතිය Editor3 December 30, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ