අතරමැඳි ශ්‍රේණිවලදී පාසල් මාරු කිරීමට අදාළ නව ක්‍රමවේදයක්

අතරමැඳි ශ්‍රේණිවලදී පාසල් මාරු කිරීමට අදාළ නව ක්‍රමවේදයක්

අතරමැඳි ශ්‍රේණිවලදී පාසල් මාරු කිරීමට අදාළ නව ක්‍රමවේදයක්

පාසල්වල 02වන ශ්‍රේණියේ සිට 11ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ දී දැනට පවතින චක්‍රලේඛ විධිවිධාන විධිමත් කරමින් අතරමැඳි ශ්‍රේණිවලදී පාසල් මාරු කිරීමට අදාළ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි

මෙම නව ක්‍රමවේදය යටතට 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අදාළ නොවන බවද වාර්තා වෙයි

සත්‍ය වශයෙන්ම අවශ්‍ය කණ්ඩායම් හඳුනාගෙන සියලුම සිසුන්ට සාධාරණ හා සමප්‍රවේශ අවස්ථා සැලසෙන අයුරින් මෙම නව ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය.

දැනට පවතින 1-5 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් සහ 6 -11 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් වශයෙන් පවතින ක්‍රමවේදය නොවෙනස්ව පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *