දුම්රිය ස්ථානාධිපතිවරු 44කට පත්වීම්; පුරප්පාඩු වී ඇති සෙසු සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීම්

0
දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් සාමාන්‍යාධිකාරිවරයාට චෝදනා

දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් සාමාන්‍යාධිකාරිවරයාට චෝදනා

දුම්රිය ස්ථානාධිපතිවරු 44ක් (03) දින බඳවා ගන්නා බවත් ස්ථානාධිපතිවරු 50ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා (02) පැවසීය.

එම ස්ථානාධිපතිවරු 44 දෙනාට (03) පෙරවරුවේ පත්වීම් ලිපි නිල වශයෙන් දෙන බව කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පුරප්පාඩු වී ඇති සෙසු සේවකයන් වෙනුවෙන් ඉදිරියේදී කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීම් කරන බවද සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com