රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව කළු විරෝධතා සතියක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව කළු විරෝධතා සතියක්

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව කළු විරෝධතා සතියක්

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී කළු විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අතර දේශීය ආදායම් පනත හකුළා ගන්නැයි ඉල්ලමින් රටපුරා වෛද්‍යවරුන් පෙත්සමකට අත්සන් කිරීමද ආරම්භ කර තිබේ.

බදුල්ල,තෙල්දෙණිය, මහනුවර, කෑගල්ල, සහ ගාල්ල යන රෝහල්වල වෛද්‍යවරුන් එම පෙත්සමකට අත්සන් තිබූ අතර අනෙක් රෝහල්වලද එම පෙත්සම අත්සන් කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *