5401ක් ද්විත්ව පුරවැසිභාවය ඉල්ලයි – ආගමන විගමන දෙපාර්තමේන්තුව

5401ක් ද්විත්ව පුරවැසිභාවය ඉල්ලයි - ආගමන විගමන දෙපාර්තමේන්තුව

5401ක් ද්විත්ව පුරවැසිභාවය ඉල්ලයි - ආගමන විගමන දෙපාර්තමේන්තුව

විදේශයන්හි ජීවත්වන පුද්ගලයන් 5401 දෙනෙකු ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා 2021 වර්ෂයේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

මෙයින් වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ වෙසෙන අය වෙති. එම සංඛ්‍යාව 1621ක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව එක්සත් රාජධානියෙන් 885 දෙනෙකුද ඇමරිකාවෙන් 795 දෙනෙකුද කැනඩාවෙන් 371 දෙනකුද ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *