දේශීය පුවත් සුරාබදු දෙපාර්තමේන්තුවට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් Editor3 December 28, 2022 0 නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකුට කැබිනට් අනුමැතිය ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ මහතා නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව 2023 වසරේ ජනවාරි මස 02වනදා සිට මෙම නව පත්කිරීම ක්‍රියාත්මක වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ව්‍යාජ තොරතුරු දී විදේශගතවීම වැළැක්වීම සඳහා නව පියවරNext “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයේ බලපත්‍රය අවලංගු කරයි More Stories දේශීය පුවත් කෙරවලපිටිය-ඇළකන්ද මාර්ග කොටස සංවර්ධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය Editor3 February 25, 2026 0 දේශීය පුවත් වතුකම්කරුවන්ගේ දෛනික පැමිණීමේ දීමනාවට නෛතික පසුබිමක් සකසන්න – රජයේ මුදල් පිළිබඳ කාරක සභාව Editor3 February 25, 2026 0 දේශීය පුවත් ගල්අඟුරු සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ විශේෂඥ කමිටුව නම් කෙරේ Editor3 February 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ