දේශීය පුවත් ව්‍යාපාරික සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක්! Editor3 December 14, 2022 0 සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ යටතේ අඹරන ලද හෝ සම්පූර්ණයෙන් අඹරන ලද මෙන්ම ඔප දැමූ හෝ ඔප නොදැමූ සහල්, කැකුළු සහල් සහ තම්බන ලද සහල් ආනයනයේදී සීමා කිරීම සිදු වේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනයට සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක්Next 2023 සිට 2027 දක්වා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලසුමට WFP අනුමැතිය More Stories දේශීය පුවත් සෞඛ්‍යය අවුරුදු 3-5 දක්වා දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය නුසුදුසුයි – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය Editor3 March 15, 2026 0 දේශීය පුවත් ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් Editor3 March 14, 2026 0 දේශීය පුවත් මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් මහතා පත් කරයි Editor3 March 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ