2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවයි

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා (08) දිනයේ සිට අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ලබන 20 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම සිදු කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව www.doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසිමෙන් ඒ සඳහා අයදුම් කිරිමේ හැකියාව පවතී.

මේ අතර 2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 18 වන ඉරිදා දිනයේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *