ලිට්‍රෝ ගෑස් මිල යලි ඉහළට

ලිට්‍රෝ ගෑස් හි රජයේ අයිතිය විකිණීම සඳහා ලංසු කැඳවයි

ලිට්‍රෝ ගෑස් හි රජයේ අයිතිය විකිණීම සඳහා ලංසු කැඳවයි

ලිට්‍රෝ ගෑස් මිල (05)වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කළ බව එම සමාගම පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින්ද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින්ද, කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින්ද, ඉහළ දැමූ බව එම සමාගම සඳහන් කරයි.

මෙම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,610 දක්වා ඉහළ ගිය බවත් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1850 දක්වා සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩරය රුපියල් 860 දක්වාත් ඉහළ ගිය බව එම සමාගම සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *