උණ ඇතුළු වයිරස් රෝග රැසක් රට තුළ පැතිරිලා – සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත් අනුගමනය කරන්න

උණ ඇතුළු වයිරස් රෝග රැසක් රට තුළ; සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත් අනුගමනය කරන්නෙයි ඉල්ලීමක්

උණ ඇතුළු වයිරස් රෝග රැසක් රට තුළ; සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත් අනුගමනය කරන්නෙයි ඉල්ලීමක්

රට තුළ පැතිර යන වයිරස් රෝග හේතුවෙන් දිනකට දරුවන් 60ත් 70ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත කරන බවත් එම රෝගවලින් දරුවන් ආරක්‍ෂා කිරීමට සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත් අනුගමනය කළ යුතු බවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිලධාරියෙක් පවසා ඇත.

උණ ඇතුළු වයිරස් රෝග රැසක් රට තුළ මේ වන විට පැතිර යන බව කී එම නිලධාරියා වයිරස් උණ, ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු සහ කොවිඩ් ඇතුළු රෝග කීපයක් නිරන්තරයෙන් වාර්තා වන බවද එම නිලධාරියා සඳහන් කළේය.

‘කොවිඩ්’ වයිරසයෙන් ආරක්‍ෂා වීමට ජනතාව අනුගමනය කළ සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්නේ නම් මෙම වයිරස් රෝගවලින් ද ආරක්‍ෂා වියහැකි බව එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශකර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *