දේශීය මුදල් ණය පැහැර හැරීමක් සිදු විය හැකි -“ෆිච් රේටින්ග්ස්”

0
අයවැයට Fitch Ratings සහතිකයක්

අයවැයට Fitch Ratings සහතිකයක්

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය ණය වර්ගීකරණ ශ්‍රේණිය ccc සිට cc දක්වා පහත දැමීමට ගෝලීය ණය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ෆිච් රේටින්ග්ස් (01) කටයුතු කළේය.

ශ්‍රේණිගත කිරීම පහත දමමින් ෆිච් රේටින්ග්ස් සමාගම පෙන්වා දී ඇත්තේ ඉහළ යන දේශීය මූල්‍ය අවශ්‍යතා තුළ, ඉහළ දේශීය පොලී ගෙවීම්/අනුපාත සහ දැඩි දේශීය මූල්‍යකරණ කොන්දේසි හමුවේ දේශීය මුදල් ණය පැහැර හැරීමක් සිදු විය හැකි බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com