දේශීය පුවත් ව්‍යාපාරික භාණ්ඩ කිහිපයකට පනවා තිබෙන ආනයනය තහනම ලිහිල් කරයි Editor3 November 24, 2022 0 බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ආනයනය තහනම් කෙරේ ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබූ ආනයනය තහනම සීමාවන් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. එම තහනම ලිහිල් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ගුරු සේවයට බඳවා ගන්නේ ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ වසර 4ක උපාධිය සහ ගුරු පුහුණුව ලබාගත් අය පමණයිNext මන්දපෝෂණ අවදානම සහිත ළමුන්ට ආහාර ආධාර සැපයීමේ වැඩසටහනට ප්‍රංශයෙන් යුරෝ 500,000ක දායකත්වයක් More Stories දේශීය පුවත් බන්ධනාගාරවල ඇති වූ සිද්ධීන් සම්බන්ඳයෙන් අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් Editor3 August 7, 2026 0 දේශීය පුවත් ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට; CID අධ්යක්ෂ තනතුරින් ඉවත් වෙයි Editor3 August 7, 2026 0 දේශීය පුවත් මීගමුව බන්ධනාගාර සිද්ධිය: තවත් 24ක් සැකකරුවන් ලෙස නම් කරන්න අවසරය Editor3 August 7, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ