බිත්තර ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් නැත්නම් ලඟදීම සියලුම හෝටල් වැසී යයි – සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය

බිත්තර ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ සියලුම හෝටල් වැසි යනු ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

මේ හේතුවෙන් බොහෝ පිරිසකට රැකියා අහිමි වීමේ අවධානමක් පවතින බවත්, බිත්තර හිඟයෙන් කොත්තු, බිත්තර රොටි ආදී ආහාර නිශ්පාදනය කඩා වැටී ඇතැයිද සම්පත් මහතා කීවේය.

එමෙන්ම ඇතැම් ස්තානවල මාලු කෑම පාර්සල් මිළ ඉක්මවා බිත්තර කෑම මිල ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *