ආර්.සම්පන්දන් මහතා ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානයෙන් පිදුම් ලබයි

සම්පන්දන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය

සම්පන්දන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය

ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිටකිස් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උත්සවයේදී ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව යන විෂයයන්ට අදාලව කැපවූ විශිෂ්ඨ දේශපාලන චරිත ඇගයීම සිදුකරන අතර එහිදි දේශපාලනාඥයකුට ජීවිතයේ එකවරක් පමණක් පිදෙන ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතාට පිරිනැමිණි.

එහිදී වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සම්මානය මාතලේ දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්න මහත්මියට හිමිවූ අතර කොළඹ දිස්ත්‍රික් (ශ්‍රී.පො.පේ) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස සම්මාන ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *