ඉන්දියාව සහ අමෙරිකාව යුද අභ්‍යාසයකට

0
ඉන්දියාව සහ අමෙරිකාව යුද අභ්‍යාසයකට

ඉන්දියාව සහ අමෙරිකාව යුද අභ්‍යාසයකට

ඉන්දියාව සහ එක්සත් ජනපදය, ඉන්දියාවේ උත්තරාකාන්ද් හි අවුලි ප්‍රදේශයේ චීන දේශ සීමාව අසල යුද අභ්‍යාසයක් පැවැත්වීමට සුදානම් බව විදෙස් මාධ්‍ය පවසනවා. එය නොවැම්බර් මස 15 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

එහිදී, දෙරටේ හමුදා ත්‍රස්ත මෙහෙයුම් ඇතුළු තවත් විවිධ අභ්‍යාස රැසක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා, නොවැම්බර් 15 ඇරඹෙන මෙම යුද අභ්‍යාසය දෙසැම්බර් 02 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර පැවැත්වෙන 18වැනි යුධ අභ්‍යාසය මෙයයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com