ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ සිදු කරන මසුන් මැරීම අත්හිටුවීමට අඛණ්ඩ මෙහෙයුම් – ධීවර අමාත්‍ය

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ සිදු කරන මසුන් මැරීම අත්හිටුවීමට අඛණ්ඩ මෙහෙයුම් - ධීවර අමාත්‍ය

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ සිදු කරන මසුන් මැරීම අත්හිටුවීමට අඛණ්ඩ මෙහෙයුම් - ධීවර අමාත්‍ය

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ සිදු කරන මසුන් මැරීම අත්හිටුවීමට අඛණ්ඩ මෙහෙයුම් සිදුකරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා

තංගල්ල ධීවර වරායේ කටයුතු නිරීක්ෂණයට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා එක්වුණා. මෙහිදි අමාත්‍යවරයා ධීවරයන් සමග ඔවුන්ට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. තංගල්ල ධීවර වරායේ පවතින අඩුපාඩු කඩිනමින් සම්පුර්ණ කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මේ අතර ජනතාවට පහසු මිලට මාලු මිලදී ගැනීම සඳහා ධීවර සංස්ථාවේ නව මාලු අලෙවි මධ්‍යස්ථානයක් මීරිගමදී විවෘත කෙරුණා. ඒ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. අඩු මිලට මාලු මිලදි ගැනීමට හැකිවීම සම්බන්දයෙන් ජනතාව මෙහිදි ප්‍රසාදය පළ කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *