ළමා සහ තරුණ ගැටලුවලට උත්තර හොයන්න උතුරු පළාත් සභාවෙන් හදිසි උපකාරක දුරකතන අංකයක්

ළමා සහ තරුණ ගැටලුවලට උත්තර හොයන්න උතුරු පළාත් සභාවෙන් හදිසි උපකාරක දුරකතන අංකයක්

ළමා සහ තරුණ ගැටලුවලට උත්තර හොයන්න උතුරු පළාත් සභාවෙන් හදිසි උපකාරක දුරකතන අංකයක්

ළමා සහ තරුණ ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමේ අරමුණින් උතුරු පළාත් සභාව විසින් හදිසි උපකාරක විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව 070 666 66 77 යන මෙම අංකය (25) සිට ක්‍රියාත්මක බවයි උතුරු පළාත් සභාව නිවේදනය කළේ.

ආහාර සහ පෝෂණය අධ්‍යාපනය ආරක්ෂාව මනෝ සමාජයීය සහ වෘත්තීය අවශ්‍යතා සපුරාලීම සඳහා මාර්ගෝපදේශ මෙන්ම ළමුන් සහ යෞවනයන් සඳහා උපදෙස් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට මෙම දුරකතන මාර්ගයෙන් සිදු කරන බව සඳහන්.

විශේෂයෙන් පාසල් සිසුන්ට ඇතුලුව කාන්තාවන්ට සහ ළමයින්ට ඔවුන්ගේ යහපත් සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව ලබාදෙන බවයිඋතුරු පළාත් සභාව ප්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය සහ ගෘහස්ථ හිංසනයෙන් තොර රටක් ගොඩනැගීම වෙනුවෙන් කිසිදු පැකිලීමකින් හෝ බියකින් තොරව උපකාර සඳහා මෙම අංකයට අමතන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ඉල්ලීමක් කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *