දේශීය පුවත් ව්‍යාපාරික සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් ඉවතට Editor3 October 26, 2022 0 සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි ලංකා සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් (24) දින සිට ඉවත් කර ඇති බව සීමාසහිත ලංකා සතොස සමාගම නිවේදනය කර සිටී. මේ අනුව ඕනෑම ප්‍රමාණයන්ගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සීමාවකින් තොරව මිලදී ගත හැකි බව ලංකා සතොස වැඩිදුරටත් සඳහන් කරයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous “Eco Tablet” ඉන්ධන සංකලන පෙත්ත ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පැහැදිලි කිරීමක්Next ගැසට් පත්‍ර 4කට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි වේ More Stories දේශීය පුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ කෝටි 3කට වැඩි දේපල ක්‍රියා විරහිත කරයි Editor3 March 25, 2026 0 දේශීය පුවත් පාරිසරික යාපනයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට වාර්තාවක් Editor3 March 25, 2026 0 දේශපාලන දේශීය පුවත් ජනපති වෙනුවෙන් වෙන් කර තිබූ ජපුර රෝහලේ විශේෂ කාමරය මහජනතාවට Editor3 March 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ