හිටපු ඇමැතිවරයකු හා රාජ්‍ය ඇමැතිවරයකු ප්‍රමණය ඉක්මවා වාහන 24ක් භාවිත කරලා

හිටපු ඇමැතිවරයකු හා රාජ්‍ය ඇමැතිවරයකු ප්‍රමණය ඉක්මවා වාහන 24ක් භාවිත කරලා

හිටපු ඇමැතිවරයකු හා රාජ්‍ය ඇමැතිවරයකු ප්‍රමණය ඉක්මවා වාහන 24ක් භාවිත කරලා

2015 -2019 කාලවකවානුවේ දී හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු හා රාජ්‍ය ඇමැතිවරයකු ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට හිමි වාහන ප්‍රමණය ඉක්මවා වාහන 24ක් භාවිත කර ඇතැයි විගණන වාර්තාවක් කියයි.

ඒ අනුව සෞඛ්‍ය කැබිනට් ඇමැතිවරයා වාහන දහසයක්ද රාජ්‍ය අමාත්‍යවරයා වාහන අටක්ද වැඩිපුර භාවිත කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවට අනුව ඇමැතිවරුන්ට හිමි ඉන්ධන කෝටාව ඉක්මවා මෙම කැබිනට් ඇමැතිවරයා ලක්ෂ 20කද රාජ්‍ය අමාත්‍යවරයා ලක්ෂ 40කද අමතර වාර්ෂික ඉන්ධන දීමනාවක් ලබාගෙන ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදුකර නැති බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *