රජය සතු ව්‍යවසායන්හි විශ්‍රාම වයසද සංශෝධනය කිරීමට තීරණයක්

රජය සතු ව්‍යවසායන්හි විශ්‍රාම වයසද සංශෝධනය කිරීමට තීරණයක්
රජය සතු ව්‍යවසායන්හි සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයසද සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2022 අතුරු අයවැය මගින් යෝජිත රජය සතු ව්‍යවසායයන්හි සේවය කරන සේවකයින් අනිවාර්යයෙන්ම විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කර ඇත.
2023 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා වන විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සිදු වනු ඇති.