දේශීය පුවත් තවත් පාසැල් සිසුන් මිලියනයකට සම්පුර්ණ පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් Editor3 October 5, 2022 0 තවත් පාසැල් සිසුන් මිලියනයකට සම්පුර්ණ පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් දැනට ක්‍රියාත්මක පාසැල් දිවා ආහාර වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් තවත් පාසැල් සිසුන් මිලියනයකට සම්පුර්ණ පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබෙන්නේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක්Next ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත් කරයි More Stories දේශීය පුවත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප වෙයි Editor3 March 4, 2026 0 දේශීය පුවත් ආරක්ෂක විශ්ලේෂන අවසන් වන තෙක් මැදපෙරදිග දක්වා සියලු ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි Editor3 March 4, 2026 0 දේශීය පුවත් ශුද්ධෝත්තම පාප් වහන්සේට ජනපතිගෙන් ඇරයුම් Editor3 March 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ