ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක්

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක්

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක්

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් කිරීම ත්‍රිකුණාමලය සිවන්කෝවිල් භූමියේදි (17) සිදුවිණි.

ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ තරුණ පෙරමුණ හා සර්වජන යුක්ති සංවිධානය සමග එක්ව කංකසන්තුරෙන් ආරම්භ කළ මෙම අත්සන් ගැනීම හම්බන්තොටින් අවසන් කිරිමට නියමිතය.

මෙම අවස්ථාවට එක් වු ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ තරුණ පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සභාපති හිටපු උතුරු පලාත්සභා මන්ත්‍රි එස්.සුගිර්දන් මහතා පැවසුවේ මෙම පනත මගින් දෙමල අයට පමණක් නොව සිංහල, දෙමල, මුස්ලිම් යන සියලුම දෙනා අත්අඩංගුවට ගැනිම සිදුවන බවය.මෙම පීඩා කාරි පනත අහෝසිකරණ ලෙස රජයට බලපෑම් කරන බවද හෙතෙම පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *