දේශීය පුවත් ව්‍යාපාරික විදුලි පරිභෝජනය 25%කින් පහතට – මහජන උපයෝගීතා කොමිෂන් සභාව 5 months ago Editor3 විදුලි පරිභෝජනය 25%කින් පහතට - මහජන උපයෝගීතා කොමිෂන් සභාව දෛනික විදුලි පරිභෝජනය 25%කින් පහත වැටී ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ එය වසරකට පෙර මිලියන 48ත්, 49ත් අතර අගයක පැවති බවයි. දෛනික විදුලි පරිභෝජනය මේ වනවිට දෛනිකව විදුලි ඒකක මිලියන 38ත්, 39ත් අතර අගයක් දක්වා පහත වැටී ඇති බවයි ඔහු සඳහන් කළේ. Editor3 See author's posts Tags: මහජන උපයෝගීතා කොමිෂන් සභාව, විදුලි ඒකක, විදුලි පරිභෝජනය Continue Reading Previous විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ විනිමය 16.4%කින් ඉහළටNext අරගලයට සම්බන්ධ තරුණයින් ශාරීරික සහ මානසික පීඩාවන්ට ලක්කිරීම කිසිසේත් අනුමත කළ නොහැක – ඌරුවරිගේ වන්නිලඇත්තෝ More Stories දේශීය පුවත් ව්‍යාපාරික මිල්කෝ සමාගමෙි කල් ඉකුත් වූ කිරිපිටි ටෙන්ඩරයකින් රු. මි 100ක් ගසා කාළා 17 hours ago Editor3 දේශීය පුවත් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර 17 hours ago Editor3 දේශපාලන දේශීය පුවත් මෛත්‍රීගේ සමාව අයැදීම කතෝලික සභාව පිළිනොගනී 17 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ