දේශීය පුවත් විදෙස් පුවත් ගොවින්ට අවශ්‍ය පෙහොර සහ අනෙකුත් යෙදවුම් මිලදී ගැනීම සදහා ඩොලර් මිලියන 40ක් Editor3 September 11, 2022 0 ගොවින්ට අවශ්‍ය පෙහොර සහ අනෙකුත් යෙදවුම් මිලදී ගැනීම සදහා ඩොලර් මිලියන 40ක් ගොවින්ට අවශ්‍ය පෙහොර සහ අනෙකුත් යෙදවුම් මිලදී ගැනීම සදහා අතිරේක ඇමෙරිකා ඩොලර් මිලියන 40ක මුදලක් ලබා දෙන බව සමන්තා පවර් තීරණය කර තිබෙනවා. කොංග්රස් අනුමැතියට යටත්ව ජාත්‍යන්තර සංවර්ධනය සදහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය මෙම මුදල ලබා දෙනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous තිස් වසරක කාලය තුළ සාගර කැස්බෑවුන් මිලියන 1.1ක් නීති විරෝධීව දඩයම් කරලාNext ලංකා රජය තවත් ඩොලර් මිලියන 203ක මූල්‍යාධාරයක් ගැනීමට ගිවිසුමක් අත්සන් කරයි More Stories දේශීය පුවත් ව්‍යාපාරික විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීය නිෂ්පාදන ව්‍යාපෘතියක් Editor3 October 23, 2025 0 දේශීය පුවත් අවිස්සාවේල්ල- රත්නපුර දුම්රිය මාර්ගයට මිලියන 250ක් Editor3 October 23, 2025 0 දේශීය පුවත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට නවීන යන්ත්‍ර Editor3 October 23, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ