ජපානයෙන් ශ්‍රි ජයවර්ධනපුර රජයේ රෝහලට ජපන් යෙන් මිලියන 500ක්

ජපානයෙන් ශ්‍රි ජයවර්ධනපුර රජයේ රෝහලේ බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනයට ජපන් යෙන් මිලියන 500ක්

ජපානයෙන් ශ්‍රි ජයවර්ධනපුර රජයේ රෝහලේ බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනයට ජපන් යෙන් මිලියන 500ක්

ශ්‍රි ජයවර්ධනපුර රජයේ රෝහලේ බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීම සඳහා ජපන් ව්‍යාපෘති නොවන ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 500ක ප්‍රදානයක් ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් සහතික කිරීම සහ සෑම වයස් කාණ්ඩයකටම සැමට යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම මෙහි අභිමතාර්ථයක් වනවා.

ඒ යටතේ 2030 වනවිට බෝ නොවන රෝගවලින් සිදුවන අකල් මරණ තුනෙන් එකකින් අඩු කරගැනීමද ඉලක්කයක් වන අතර මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින් කියවිය හැකියි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *