තැපැල් ගාස්තුත් ඉහළ දමයි

0
තැපැල් දෙපාර්තමේන්තුවෙන් රු.මිලියන 13,100ක ආදායමක්

තැපැල් දෙපාර්තමේන්තුවෙන් රු.මිලියන 13,100ක ආදායමක්

සාමාන්‍ය ලිපියක් සඳහා නව ගාස්තුව රුපියල් 50 ක් හා ලියාපදිංචි ලිපියක් සඳහා නව ගාස්තුව රුපියල් 60ක් වන ලෙසට තැපැල් ගාස්තු ඉහළ දමා තිබෙනවා. එසේම සෙසු තැපැල් ගාස්තුද මේ අනුව ඉහළ යනු ඇති.

මෙම ගාස්තු වැඩි වීම අගෝස්තු 15 වැනිදා සිට ක්‍රියාත්මකයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com