ලෝක රෙස්ලින් සංවිධානයේ(WWE) ප්‍රධානියා වින්ස් මැකෝන් ඉල්ලා අස්වෙයි

ලෝක රෙස්ලින් සංවිධානයේ(WWE) ප්‍රධානියා වින්ස් මැකෝන් ඉල්ලා අස්වෙයි
ඩබ්ලිව් ඩබ්ලිව් ඊ(WWE) නමැති ලෝක රෙස්ලින් සංවිධානයේ ප්‍රධානියා ඉල්ලා අස් වී තිබෙනවා.
ඩබ්ලිව් ඩබ්ලිව් ඊ(WWE) ආයතනය කුඩා රෙස්ලින් සංවිධානයක සිට ලෝක මට්ටමට ගෙන ඒමට එහි ප්‍රධානියා වූ වින්ස් මැකෝන්ට හැකි වුනා.
කෙසේ වෙතත් තමන් විශ්‍රාම ගන්නා බවයි ඔහු නිවේදනය කළේ. දූෂණ චෝදනා සහ ලිංගික බලහත්කාරකම් චෝදනා කිහිපයකටද ඔහු පසුගිය දිනවල ලක් වුණා.