Type to search

පුරප්පාඩු වූ රනිල්ගේ මන්ත්‍රී ධූරය වජිර අබේවර්ධනට

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය වෙනුවෙන් වජිර අබේවර්ධන පත් කර තිබේ.

ඒ බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *