හදිසි නීතිය ව්‍යවස්ථාවට පටහැනි; වහා හකුලා ගන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

0
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ආර්ථික අර්බුදය ඇතිවීමට තුඩුදුන් හේතු කාරණා සම්බන්ධයෙන් පුළුල් කරුණු සොයා බැලීමක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ආර්ථික අර්බුදය ඇතිවීමට තුඩුදුන් හේතු කාරණා සම්බන්ධයෙන් පුළුල් කරුණු සොයා බැලීමක්

ව්‍යවස්ථාවට පටහැනි ලෙස ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස ශ්‍රි මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දන්වා සිටියි.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනි බවද එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

හදිසි නීතිය මගින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් යටපත් කිරීමට හෝ පාලනය කිරීමට උත්සහ ගැනීම ව්‍යවස්ථාවට පටහැනි බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com