ශ්‍රී ලංකා මහබැංකුව පොලී අනුපාතය ඉහළ දමයි

රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් - ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා

රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් - ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇති බව නිවේදනය කරයි.

මේ අතර පවතින 4.00% මට්ටමේ පවතින ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය එම මට්ටමේ ම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත

රට තුළ පවතින ආර්ථික තත්වය සහ උද්ධමනය පිළිබඳ අවධානය යොමුකර මෙම සංකෝචනාත්මක මුල්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශ කර තිබෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *