මැලේරියාව යළි හිස එසවීමේ තර්ජනයක්

මැලේරියාව යළි හිස එසවීමේ තර්ජනයක්

මැලේරියාව යළි හිස එසවීමේ තර්ජනයක්

මැලේරියාව යළි හිස එසවීමේ තර්ජනයක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙරටට පැමිණෙන විදේශිකයන්ගෙන් වසරකට මැලෙරියා රෝගීන් 50ක් පමණ හමුවුණ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේක්ම් කවින්ද සොයිසා මහතා කීය.

වර්ෂ 2016 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මැලේරියාව තුරන් කිරීම සඳහා මෙරටට සහතිකයක් ලබාදී තිබූ නමුත් දැනි යළි මැලේරියාව ප්‍රචලිතවීමේ තර්ජනයක් පවතින බව වෛද්‍ය සොයිසා මහතා කීය. මැලේරියා විෂබීජ රැගෙන මෙරටට පැමිණෙන විදේශිකයන්ගේන් රෝගය පැතිරීමේ තර්ජනයක් තිබෙන බවද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය. මේ තත්ත්වයේ බරපතල කම සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *