රාජපක්‍ෂවරු රුවන්වැලි සෑයේ කෝටි පහලොස්දාහක මැණික් සොරකම් කරලා! චූඩා මානික්‍ය වෙනුවට වීදුරු ගලක්!

රාජපක්ෂලා විසින් රුවන්මැලි මහා සෑය කෝටි 15,000ක මැණික් සොරකම් කළ බවට ආචාර්ය අනුජ ජයසිංහ මහතා, අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී මෙම චෝදනාව කර ඇත.

රුවන්වැලි මහා සෑය හාමුදුරුවන්ද මීට වගකිව යුතු බවද හෙතෙම සඳහන් කළේය.

බුරුමයෙන් නොමිලේ දෙන බව පැවසූ චූඩා මාණික්‍ය එපා කියා සිංගප්පූරුවෙන් වීදුරු ගලක් ගෙනැවිත් සවි කර ඇතැයිද ඔහු පැවසීය.

තමන් පවසන්නේ අසත්‍ය නම් රහස් පොලිසියේ පරීක්ෂණ පවත්වන ලෙසත් චූඩා මාණික්‍ය පිළිබඳ පරීක්ෂණ කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

රුවන්මැලි මහා සෑයේ ඇන්ටනාවක් සවි කරන ලද්දේ නාසා ආයතනයේ උවමනාවට බව ද හෙතෙම කියා සිටී.

අද රටට මෙවන් විපතක් වී ඇත්තේ එම ශාපය නිසා බවත් හෙතෙම පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *